නත්තල් කාලෙට නැතුවම බැරි ලිට්රෝ ගෑස් සිලිඩරේ.


අවුරුද්ද අවසානෙ කියන්නෙ නත්තල් කාලෙ විතරක් නෙවේ. පොඩ්ඩන්ට නිවාඩු කාලෙ. වැඩිහිටියො ඇනුවල් ලීව් ගන්න කාලෙ. නෑයො  ගෙදර එන කාලෙ. හැමවෙලේම ගෙදර  කට්ටිය වැඩි වෙන නිසා කුස්සිවල කෑම සුවඳ පිරෙන කාලෙ. ලිට්රෝ ගෑස් සිලින්ඩරේ දන්නෙම නැතුව ඉවරවෙන කාලෙ. ඒ නිසා අමතර ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් ගෙදර තියාගන්නම ඕන මේ කාලෙ.


දර ලිප ළඟ දුම් පිඹ පිඹ දහයකට පහළොවකට උයන්න මොනතරම් කාලයක් ශ්‍රමයක් වැය වෙනව ද! ඔයාලා දන්නව ද  දර කිලෝ 116කින් කරන වැඩේ එක ලිට්රෝ ගෑස් සිලින්ඩරයකින් කරන්න පුළුවන් කියලා. ඉතිං ඒ නිසා දුක් විඳින්නෙ නැතුව ගෙදරට ගෑස් සිලින්ඩර් දෙකක්වත් ගෙනත් තියාගන්න එක ඇඟට ගුණයි. නැත්තම් වෙන්නෙ  වෙන්නෙ කට්ටියක් කුස්සියෙ දුක් විඳින ගමන් තව කට්ටියක් ගෙදර ඉස්සරහ පැත්තෙ විනෝදෙන් ඉන්න එක විතරයි. ඒ නිසා මේ නිවාඩු කාලෙ තමන්ගෙ වැඩ ලේසියෙන් පහසුවෙන් කරලා ගෙදර අය එක්ක විනෝදෙන් ඉන්න තමන්ගෙ වෙලාව වෙන් කරගන්න නම් ලිට්රෝ ගෑස්වල උදව්ව ඕනම වෙනවා. ඉතිං ඔබේ ලිට්රෝ ගෑස් සිලින්ඩරය දැන් ම වෙන් කරගන්න.  මේ උත්සව සමයේ ඔබේ අතින් ම පිළියෙළ වෙන රසවත් කෑමවලින්  පවුලේ අය, නෑදෑ හිත මිතුරන් පුදුම කරවන අවස්ථාව මග හැර ගන්න එපා.


නත්තල් කාලෙට නැතුවම බැරි ලිට්රෝ ගෑස් සිලිඩරේ. නත්තල් කාලෙට නැතුවම බැරි  ලිට්රෝ ගෑස් සිලිඩරේ. Reviewed by News Hub on Saturday, December 28, 2024 Rating: 5

No comments:

Powered by Blogger.