වසර 20ක කාලයක් පැවති වැසිකිලි යැමේදී ඇතිවූ හානිකර බඩේ කැක්කුම නිසා සැගවී සිටි ඇයව සැත්කමකින් පසු ජීවිතය බේරාගත් බව ඇගේ මව පවසයි.

ඇය වසර 20ක් සගවා සිටි පිටකිරීමේදී ඇතිවූ රෝගය ඇගේ පවුලේ අයගේ මැදිහත් විමෙන් වෛද්‍යවරයා හට පෙන්වූ විට ඔහු පැවසුවේ ඇයට නැමති රෝගයක් වැලදී ඇති බවයි.එයින් ඇගේ පිටකිරීමේ සිදුර අවහිර වී ඇති බවත් අවහිර වී. ඇති කොටස් ශල්‍යකර්මයක් මගින් ඉවත් කලයුතු බව 31ක් හැවරදී ඇය හට වෛද්‍යවරයා පවසා ඇත.

මෙම වේදනාකාරී බඩේ කැක්කුම නිසා ඇයට වැසිකිලි යැම දින 20කට එක් වරක් පමණ සිදුවීම නිසා ඇයගේ වේදනාව වර්ධනය විය .

නමුත් ඇගේ පවුලේ අය සහ මිතුරන් සමග මෙම වැසිකිලි යැමේදී ඇතිවූ රෝගයේ රෝග ලක්ෂණ සාකච්චා කිරීමේ අපහසුතාවය නිසා ඇය මෙම රෝගය වසර 20ක් සගවා සිට ඇත.

ඇයට ඇතිවූ මෙම බඩේ කැක්කුම ලිහිල් කරගැනීමට ඇය බිම රෝල් වෙමින් දැගලුවේය.31ක් හැවරදී ඇය ඇගේ 35 හැවරදී ඇගේ සැමියාගේ බල කිරීම නිසා වෛද්‍යවරයව හමුවිය.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ ඇගේ පිටවීමේ සිදුර අවහිර වී ඇති බවත් එය නිසා ඇගේ ජිවිතයට තර්ජනයක් එල්ලවන බවත්ය.ඇයට මෙසේ සිදුවන්නේ නැමති රෝගය නිසා බව වෛද්‍යවරයා පවසා ඇත.

මෙලෙස වැසිකිලි යෑම අවහිර වන ඕනෑම අවස්ථාවක ඇගේ මරණය සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසා ඇත.ඇගේ ජීවිතය බේරා ගැනීමටනම් ශල්‍යකර්මයක් මගින් අවහිර වූ කොටස් ඉවත් කල යුතු බව වෛද්‍යවරුන් පවසා ඇත.

 හයිනෙස් මහත්මිය හදිස්සියේ ශල්‍යකර්මයක් සදහා යොමුකර ඇයගේ අවහිර වූ කොටස් ඉවත් කරන ලදී.

ශල්‍යකර්මයෙන් පසු ඇයට මනා ලෙස සුවවිය.මේ නිසා ඇය වසර ගණනක් සගවාගෙන සිටි මෙම රෝගය තවත් මෙම රෝගයෙන් පිඩාවිදින අයගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ද කිරීමට තීරණය කර ඇත.



Reviewed by big on Monday, September 28, 2015 Rating: 5

No comments:

Powered by Blogger.